නවීන මොර්ටර් රථ වල ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් පද්ධති විවිධ නම් වලින් මෙන්ම විවිධ ආකාරයට යොදා ගැනෙයි.පෙර අති සුඛෝපබෝගී මෙන්ම අති සංකීරණ රථ සදහා පමණක් සීමා වූ
මෙම පද්ධති අද මැදි පන්තියේ රථ වලද බහුලව දැකිය හැකිවෙයි. මේ අතර ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් පද්ධති ඇත්තේ කිහිපයක් පමණක් නමුත් නිෂ්පාදකයින් විසින් එකම
ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් ක්‍රමය විවිධ නම් වලින් හදුන්වාදීම නිසා අති විශාල ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් පද්ධති ප්‍රමාණයක් භාවිතයේ ඇති බවට අද බොහෝ දෙනෙක් සිත සිටිති.
ABS Break Paddhathi Saha Traction Control - ABS බ්රේක් පද්ධති සහ ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල්
- Publisher: Damuthu Technical Publication - දමුතු තාක්ෂණික ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - D.M.M Dasanayaka - ඩී.එම්.එම් දසනායක
- ISBN: 9789559704751
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Electronic Diesel Injection - ඉලෙක්ට්‍රොනික් ඩීසල් ඉන්ජෙක්ෂන්
ඩීසල් එන්ජින් ඉතා සාර්ථක ලෙසින් මෝටර් රථ සදහා යොදා ගැනුනද මෙහි වේග පාලනය සදහා යොදා ගත් යාන්ත්‍රික ගව..
Rs. 1,000.00
Petrol Injection Saha Motronic Paddhathi - පෙට්‍රල් ඉන්ජෙක්ෂන් සහ මොට්‍රොනික් පද්ධති
දමුතු තාක්ෂණ ප්‍රකාශන යනු ඩී.එම්.එම් දසනායක කතුවරයා විසින් රචිත උසස් මෝටර් රථ තාක්ෂණ පොත් පත් ප්‍රක..
Rs. 1,500.00
Motar Ratha Ignition Paddhathi - මෝටර් රථ ඉග්නිෂන් පද්ධති
මෝටර් රථ පෙට්‍රල් එන්ජිමක ඉන්ධන පද්ධතියට වඩා වැදගත් තැනක් එහි ඉග්නිෂන් පද්ධතියට හිමිව තිබෙයි.මුල් මෝ..
Rs. 650.00
Electronic Palana Ignition Paddhathi - ඉලෙක්ට්‍රොනික් පාලන ඉග්නිෂන් පද්ධති
අද භාවිතාවන නවීන පෙට්‍රල් මෝටර් රථයක ඉග්නිෂන් පද්ධතිය පරිගණක පාලනයෙන් යුතුව ක්‍රියාකරන බැවින් පිටතින..
Rs. 700.00